
ජීවිතයේ උතුරා යන සතුට
අපිරිමිත සෙනෙහස
සත්‍යයේ තෝතැන්නක් වු
අපිරිමිත සෙනෙහස
සත්‍යයේ තෝතැන්නක් වු
සන්තානයේ සිහිවටනයක් වන්නෙ
මිනිසා මිනිස්කම
මිනිසා මිනිස්කම
හදුනා ගත් විටදී පමණී...
විෂම වූ සමාජයේ
අධ්‍යාපනය,
මනුෂ්‍යත්වය,
පෙරටු කර ගෙන දැල්විය යුතුයි
සත්‍යයේ පහන් සිළුව........
No comments:
Post a Comment