සිතක රැදි සේයා
අහිංසක පැතුමන්.....
පිවිතුරුව ව්කසිතව
මිලින වන්නට නොයෙන
මධු මලක් වන්න ඔබ
නිරතුරුව සුවද දෙන....
ගතේ සරතැස නිවන
හැමවිටම සුවය දෙන
මද පවන වන්න ඔබ
රුදුරු සුළගක් නොවන......
සිතක මහිම
සිතේ මායිමි බිදගෙන
සිහින ඉගිලෙයි
ඉබේ තටු ලැබ
කොහිද නවතිනු,
නොමැත කෙලවර
එනමුදු,
පැතුමකින් යා හැකිය
බෝ දුර....
Home
Subscribe to:
Posts (Atom)