ඉවත ලන දෙ ගෙනත්මහ මුහුද පුරවලා,රට වටා බැදි පවුරමහ සයුර වද විදි........
ගග දිගෙ රැගෙන අා වැලි නැතිව ගිය බැවින්,වෙරල සේදෙනු බලා
මුහුද ළසොවින් හිදි.......
පුපුරවා සිදු පතුලමසුන් මරනා හෙයින්
දරැවන්ද අහිමි වි
මුහුද පිහිටක් යදී.......
කොරල් පර සිද දමා
මුතු සක් පබලු ගෙන
පාලු වූ වෙරළ දැක
මහ මුහුද ඉකි බිදි............
No comments:
Post a Comment